Packing Officer

Job description

බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේ පිහිටි බෙහෙත් කර්මාන්ත ශාලාවක් සදහා ඇසුරුම් අංශයට සහ ගබඩා අංශයට සේවක/සේවිකාවන් බදවා ගනු ලබයි. ආකර්ශනීය වැටුප් සහ දීමනා සහිතයි.

සුදුසුකම්
» වයස අවුරුදු 18-35 ත් අතර.
» අ.පො.ස. (සා.පෙළ.) සමත්.
» බණ්ඩාරගම රේරුකාන අවටින් විශේෂයි

ලිපිනය
සචිත්‍ර මෙඩිකෙයාර් සර්විසස්
379D, කපුහේන පාර, බණ්ඩාරගම.

ඔබගේ අයදුම්පත් E-mail හෝ WhatsApp මගින් යොමු කරන්න.
E-mail: hr@sachitragroup.com
Call: 0713133603

Apply the job
More related jobs here

Leave a Comment