රියදුරු ඇබෑර්තු – රත්මලාන
Job description රැකියා අවස්ථා – කළමනාකාර අධ්‍යක්ෂකවරයා සඳහා රියදුරෙකු අවශ්‍යයි අපගේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා සඳහා රියදුරෙකු ලෙස කටයුතු කිරීමට වගකීමෙන් යුත්, පළපුරුදු රියදුරෙකු අප සොයයි. අවශ්‍යතා : • වයස අවුරුදු 50 ට අඩු විය යුතුය • වලංගු රියදුරු බලපත්‍රයක් සහ පළපුරුද්ද • Google Maps භාවිතයෙන් හැකියාව • හොඳ සන්නිවේදන හැකියාව • WhatsApp භාවිත කිරීමට හැකියාව • … Read more