Job description
✪ දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා ✪
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර
Office Assistant
Supervisor
Assistant Manager
===============================
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
✪ වයස අවුරුදු 19 – 30 ත් අතර
✪ පුහුණු / නුපුහුණු
✪ කාන්තා / පිරිමි
✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
(අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරා ගනු ලැබේ.)
✪ අදාල ක්ෂේත්‍රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
# රු. 60,000/- කට වැඩි ආකර්ෂණීය මාසික වැටුපක්
# ආහාර හා නවාතැන් පහසුකම්
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය
අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 0714557771 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්‍ෂණ දිනය ලැබෙනු ඇත.
✅ සම්මුඛ පරීක්‍ෂණය පවත්වන ස්ථානය
1) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.
3) සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : Fairmax International (pvt) ltd,Ranjanagama Rd,Amunugama,Pothuhera
(දිවයින පුරා සියලුම ශාඛා සහ කාර්යාල සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදුකරන්නේ මෙම කාර්යාලය හරහා වේ.)
4) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 10.00 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
5) Vacancy ප්‍රමාණය 8 ක් පමණයි.
✅ පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
කුරුණෑගල, මාවනැල්ල, කඩුවෙල, මීගමුව
වැඩි විස්තර සදහා අමතන්න.
0372223747
0372066660