Job description
ඔබ සුහදසීලි,කඩිසර සහ හොද communication skill එකක් ඇති අයෙක්ද, අප සොයන්නේ ඔබයි.come and join our team…
සුදුසුකම් :-
• පලපුරුද්ද ඇති අය විශේෂයි.
• වයස අවුරුදු 21- 35 අතර
• කුරුණෑගල සහ ඒ අවට වීම.
• පුහුනුව සදහාද බදවාගනු ලැබේ.
වැටුප් :- * 35000 – 40000
• epf /etf සහ දීමනා සහිතයි .
මෙම තනතුරට අයදුම් කිරීම සදහා :-
• වැඩි විස්තර සදහා 077 601 30 26
කතාකරන්න.
ස්ටූඩියෝ චායා,නො 09, බෝධිරාජ මාවත, කුරුණෑගල.