කාර්ය මණ්ඩල සාමාජික – පානදුර

Job description

සම්මානලාභී Quick Service Restaurant දාමයක් වන Crepe Runner කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස එක්වන්න ඔබටත් අවස්ථාව.

# 💼 තනතුර : කාර්ය මණ්ඩල සාමාජික
=======================

# 💠 සුදුසුකම් :

【~】✪ ඉංග්‍රීසි සහ සිංහල භාෂාව චතුර ලෙස හැසිරවීම.
【~】✪ වයස 18 – 24
【~】✪ අවන්හලක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස පෙර පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
【~】✪ මනා සන්නිවේදනය
【~】✪ මූලික ගණිත කුසලතා
【~】✪ සාමුහිකව වැඩ කිරීමේ හැකියාව
【~】✪ සුවිශේෂී පාරිභෝගික සේවාවක් ලබා දීම.
【~】✪ අනුවර්තනය වීමේ හැකියාව

# 💠 රැකියාවේ කාර්ය භාරය :

【~】✪ ආහාර පිළියෙළ කිරීම, පිරිසිදුකම ආරක්ෂා කිරීම.
【~】✪ පාරිභෝගිකයන් සඳහා ධනාත්මක අත්දැකීමක් ලබාදීම.
【~】✪ උසස් තත්ත්වයේ සහ ආරක්ෂිත ප්‍රමිතීන් පවත්වා ගනිමින් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ.

# ✅ ප්‍රතිලාභ :

【~】✪ රාජකාරි වේලාවන් – 11.00 පෙ.ව – 10.00 ප.ව
【~】✪ සතියට එක් දිනක් නිවාඩු ලැබේ
【~】✪ සති අන්තයේ, විශේෂ නිවාඩු දිනයන්දී සහ සවස් කාලයේ වැඩ කිරීමට ඇති හැකියාව
【~】✪ මාසික වැටුප් – 65,000-70,000

# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ “Apply for this job” හරහා අයඳුම් කරන්න.

#📳 දුරකථන අංකය : 0743430037
# 📧 ඊ-මේල් ලිපිනය : careers@creperunner.lk

Apply the job
More related jobs here

Leave a Comment