රියදුරු ඇබෑර්තු – රත්මලාන

Job description

රැකියා අවස්ථා – කළමනාකාර අධ්‍යක්ෂකවරයා සඳහා රියදුරෙකු අවශ්‍යයි

අපගේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා සඳහා රියදුරෙකු ලෙස කටයුතු කිරීමට වගකීමෙන් යුත්, පළපුරුදු රියදුරෙකු අප සොයයි.

අවශ්‍යතා :

• වයස අවුරුදු 50 ට අඩු විය යුතුය

• වලංගු රියදුරු බලපත්‍රයක් සහ පළපුරුද්ද

• Google Maps භාවිතයෙන් හැකියාව

• හොඳ සන්නිවේදන හැකියාව

• WhatsApp භාවිත කිරීමට හැකියාව

• සුහදශීලී පෙනුමක් සහ ඉතා යහපත් හැසිරීමක්

• ඉංග්‍රීසි භාෂාවෙන් සංවාද කිරීමට හැකි වීම වාසියක් වේ

දැන්ම අමතන්න 077 311 7522 | 076 832 0613

ලිපිනය;

හමීඩියා ස්ටෝස් පුද්ගලික සමගම

නො. 09, ධර්මාශ්‍රම මාවත,

බොරුපන, රත්මලාන.

Apply the job
More related jobs here

Leave a Comment