බහුකාර්ය ලිපිකාරිනී- කුරුණෑගල ශාඛාව

Job description

දිවයින පුරා බෙදාහැරීමේ සමාගමක කුරුණෑගල ශාඛාවේ තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ.

# අවශ්‍ය සුදුසුකම්
• ගැහැණු හෝ පිරිමි අයදුම්කරුවෙකු වීම
• කුරුණෑගල අවට අයෙකු වීම විශේෂ සුදුසුකමක් වේ.
• වයස අවු 18 – 35 අතර
• අ.පො.ස (සා /පෙළ ) සමත් විය යුතුය
• අ.පො.ස (උ /පෙළ ) විභාගයට පෙනී සිටීම
• පළපුරුද්ද අවශ්‍ය නොවේ
• ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම
• සාමාන්‍ය පරිගණක දැනුම

☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

0761413459 – තිලිණ මහතා

Apply the job
More related jobs

Leave a Comment